අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවරත්න ගමගේ සූරීන්ගේ වෙබ් අඩවිය සහ පනාමුර කුංචනාදය වෙබ් අඩවිය එළිදැක්වීම අද

    මැයි 08, 2014

    නවරත්න ගමගේ සූරීන්ගේ වෙබ් අඩවිය සහ පනාමුර කුංචනාදය වෙබ් අඩවිය අද (08) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ "කමත" හිදී පස්වරු 5.30ට අන්තර්ජාලයට එක් කිරීමට නියමිතය.


    ප්‍රකට පනාමුරේ ඇත්රාජාගේ කතා පුවත පිළිබඳ වසර තුනක් තිස්සේ කරන ලද පුළුල් පර්යේෂණයකින් අනතුරුව මේ ගී නළුව රංගගත කරන බව නවරත්න ගමගේ සූරීන් පවසයි. යටත්විජිත සමයේ අවසන් භාගයේ යටපත් කර දමන ලද සුවිශේෂී සිදුවීමක් මින් පිළිබිඹු කරයි.
    එයට සහෘදයන්ට එක්වන ලෙස ද සංගීතඥ නවරත්න ගමගේ ආරාධනා කර සිටී.


    මෙම ප්‍රවීණ සංගීතඥයාගේ "පනාමුරේ කුංචනාදය" ගී නළුව (ඔපෙරාව) ලබන 30, 31 සහ ජූනි 01 දිනවල නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී රංගගත කිරීමට ද කටයුතු යොදා ඇත.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya