අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැළසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් (30) පැවැත්විනි.

    COVID-19 වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේ සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

    විදෙස්ගත ශ්‍රී ලාංකික සිසුන් 5500ක් පමණ මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් (විදේශ කටයුතු ) අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මාධ්‍යට අදහස්  දක්වමින් ප්‍රකාශ කර සිටියි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.