අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිත දොළහක් හඳුනාගනී- පුනරුත්ථාපනය වන රැඳවියන් - 465

    අද (26) දින වන විට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 3ක් වාර්තා වී තිබේ.

    යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් අද (25) දිනය වන විට පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     ශ්‍රී ලංකාව තුළ අද (25) දින උදෑසන 06.00 වනවිට දී කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අළුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.