පොසොන් උත්සවය වෙනුවන් විශේෂ දුම්රිය සේවයක්

පොසොන් උත්සවය වෙනුවන් විශේෂ දුම්රිය සේවයක්
  • SocialShare:

පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (9) සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

පොසොන් උත්සවය 2025 1

 

පොසොන් උත්සවය 2025 2

 

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.