අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

    අප්‍රේල් 09, 2018

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අප්‍රේල් මස (10) දින සිට මඟී ජනතාවගේ පහසුව සඳහා ක්‍රියාත්මක කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    අප්‍රේල් මස (10) දින සිට විශේෂ දුම්රිය 03ක් ධාවනය කෙරෙනු ඇත. අප්‍රේල් මස (10) දින සිට ආරම්භ වන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවය පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

    Click Here-

    විශේෂ දුම්රිය සේවය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya