අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යොවුන් පුරය ඇරඹේ

    මාර්තු 30, 2017

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  අමාත්‍යංශයත් ජාතික තරුණසේවා සභාවත් එක්ව සංවිධානය කළ යොවුන්පුරය -2017 කඳවුර ඊයේ (29) ආරම්භ විය.

     ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙවර යොවුන්පුරය කඳවුර සඳහා තරුණ තරුණියන් 6000ක් සහභාගී වේ.

    මේ අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

     

    ayovun

     

     

    ayuvun1

     

     

    ඡායාරූප- තුසිත  චන්ද්‍රකුමාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya