ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාව වසර 35කට පසු නැවත පනගැන්වෙයි

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාව වසර 35කට පසු නැවත පනගැන්වෙයි
  • SocialShare:

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර පසුගියදා(07) ආරම්භ කෙරිණි.

මෙම උළුකර්මාන්තශාලාව 1990   වර්ෂයේ සිට අත් හැරදමා තිබේ. පසුගිය කාලපරිච්චේදය තුළ මෙරට බොහෝ කර්මාන්තශාලා බිඳවැටී තිබූ අතර පසුගිය පාලනයන් තුල මෙම ආයතනය විකිනීමට ලැයිස්තුගත කර තිබූ අතර ජාතික ජනබලවේගය පාලනය තුල උතුරු පලාතේ ආරම්භ කරන පලමු  ව්‍යාපෘතිය  මෙය වේ.යාපෘතිය මෙයවේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.