2026 වෙසක් පුන් පොහෝ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2026 වෙසක් පුන් පොහෝ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
  • SocialShare:

මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා ලෙසත්,වෙසක් පුන්  පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපතිතුමා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

2026 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනය සම්බන්ධව 1