හින්දු බැතිමතුන්ගේ වැදගත් ආගමික උත්සවයක් වන දීපාවලි දිනය අදට(20) යෙදී තිබේ.
අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙස අද දිනය සළකනු ලැබේ.
අදට යෙදී තිබෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජාතික දීපාවලී උත්සවයක් ඊයේ(19) පෙරවරුවේ හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්විය


