නව සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද

නව සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද
  • SocialShare:

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීම අද සිදු කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙ.ව. 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකිරීමට නියමිතය.