අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම

අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම
  • SocialShare:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත්  හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද " අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් " යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක්  බව දන්වමින් අග්‍රාමාත්‍යතුමිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

Letter 2 page 0001