පළාත් පාලන ඡන්දයේ ජය ජාතික ජන බලවේගයට

පළාත් පාලන ඡන්දයේ ජය  ජාතික ජන බලවේගයට
  • SocialShare:

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම  ඊයේ(07) අවසන් වූ අතර, ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් දිනා ගනිමින් සභිකධූර 3927ක් දිනාගෙන තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද  2,258,480 (21.69%) හා සභිකධූර 1767 ක් දිනා ගත් අතර, පොදුජන පෙරමුණ ඡන්ද 954,517 (9.17%) දිනා ගනිමින් සභිකධූර 742ක් දිනාගෙන තිබේ

ජාතික ජන බලවේගය හිමිකර ගත් ඡන්ද ප්‍රමාණය 43.26%ක් වන අතර, සමගි ජන බලවේගය 21.69%ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුන 9.17%ක් වශයෙන් ප්‍රතිශත දිනාගෙන තිබේ.

මහජන සන්ධානය ආසන 300ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි ආසන 377ක්, සර්ව ජන බලය ආසන 226ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 116ක්, ප්‍රජා ත්‍රන්තවාදී දෙමළ ජාතික සන්ධානය ආසන 106ක්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ආසන 60ක් වශයෙන් ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ

 

495567313 1241922757938918 1074396449630942763 n 1

 

12

13

 

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.