සිරි දළදා වන්දනාව අද(24) හත්වන දිනටත් පැවැත් වේ.
ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.
එහෙත් දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව
ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින "සිරි දළදා වන්දනාව" සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා පැවැ ත් වේ.