හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට ඉදිරිපත් වෙයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මාතර අධිකරණයට ඉදිරිපත් වෙයි
  • SocialShare:

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.