වැසි තත්ත්වයේ අඩුවීමක්

වැසි තත්ත්වයේ අඩුවීමක්
  • SocialShare:

දිවයිනේ පැවති  වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නැගෙනහිර වෙරළ  තීරයේ  උදෑසන  කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.