ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්
  • SocialShare:

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර අධිකරණ හා ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

 

 ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම page 0001