අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ
  • SocialShare:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව , සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ