2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(11) මධ්‍යම රාත්‍රී 12:00 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට ආරම්භ වන අතර එය මාර්තු 26 වැනිදායින් අවසන් වේ.