කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීම එළැඹෙන ජූනි 16 වැනිදා

කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීම එළැඹෙන ජූනි 16 වැනිදා
  • SocialShare:

අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.