අ.පො.ස. සා. පෙළ විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (14) විවෘතව තැබෙන බවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහත පරිදි වේ.



