මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන් 1,100කට සහ හෙදියන් 5,000 නව පත්වීම්

    ඔක්තෝබර් 30, 2014

    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් වෛද්‍යවරුන් 1,100කට සහ හෙදියන් 5,000 නව පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉතිහාසයේ  වෙන් කළ විශාලතම මුදල මෙවර අය-වැයෙන් වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා රුපියල් බිලයන 181ක් මෙවර අය-වැයෙන් වෙන් කිරීමට කටයුතු කර ඇති බව ද ප්‍රකාශ කළේය.

    පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්  කොතෙක් පැමිණිය ද ඊට තරගයක් දිය හැකි මට්ටමට ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට පවතින අතර එය තව තවත් ශක්තිමත් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya