අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 8කට පසු මූලික වැටුපට මුදල්

    ඔක්තෝබර් 25, 2014
    වසර 8කට පසු මූලික වැටුපට මුදලක් එකතු වූ පළමු අවස්ථාව මෙවර අයවැය බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමු වැනි වෙන් කළ දිනයේ විවාදයට එක්වෙමිනි.
     
    මේ වසරේදී  අධ්‍යාපනය සඳහා 6%ක වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. මීට අමතරව පළාත් සභා මඟින් ද අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කර තිබෙනවා. අපේ ආර්ථිකය කඩා වැටිලා නම් මෙසේ කටයුතු කළ හැකිද? සාධාරණව හැම අංශයකට මුදල් වෙන් කර තිබීම සතුටට කරුණක් බවත් අපේ ඉලක්කය ඉදිරි පරම්පරාව බවත් ඔහු සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya