ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා 'A' සහ පාකිස්තාන 'A' කණ්ඩායම් අතර පලමු අවසන් පූර්ව තරගය අද(25)

    ඔක්තෝබර් 25, 2024

    නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පලමු තරඟය අද (25) පැවැත්වෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර තරඟය සවස 2.30 ට ආරම්භවීමට නියමිතයි.

    පලමු වටයේදී 'A' කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහභාගී වූ තරඟ 3න් දෙකක් ජයග්‍රහණය කළ ප්‍රසාද ලකුණු 4ක් ලබා 'A' කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට නුවනිදු ප්‍රනාන්දු නායකත්වය ලබා දෙන අතර පාකිස්තාන කණ්ඩායම Mohammad Haris විසින් මෙහෙයවනු ලබනවා.

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya