ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් හමුවෙයි

    ඔක්තෝබර් 26, 2024
    අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (25) අග්රාමාත්ය කාර්යාලයේ දී පැවැත්විණි.
    විදුහල්පති සේවයේ පවතින ගැටළු පිලිබදව අග්රාමාත්යතුමිය සමග සාකච්ඡාවක නිරත වූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් මෙතෙක් නොවිසදුණු ගැටළු අග්රාමාත්යවරියගේ අවධානයට යොමු කළේය.
    මෙම අවස්ථාවට අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා, විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්රේමතිලක, ලේකම් සෙල්වරාජා කෝගුලන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya