අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මෝරා සෙවන්ස් කුසලාන” 11 වනදා

    සැප්තැම්බර් 08, 2014

    මොරටුව විශ්වවිද්‍යාලයීය හොකී සමාජය විසින් සංවිධානය කරන “මෝරා සෙවන්ස් කුසලාන” අන්තර් විශ්වවිද්‍යාල පිරිමි සහ කාන්තා සත් සාමාජික හොකී තරගාවලිය ලබන11 වනදා මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.



    මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 18ක් සහ කාන්තා කණ්ඩායම් 08ක් සහභාගීවීමට නියමිත වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya