අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කැරම් ශූරතා තරගාවලිය සැප්: 13 සිට

    අගෝස්තු 30, 2014
    වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කැරම් ශූරතා තරගාවලිය සැප්තැම්බර් 13දා සිට 17දා දක්වා මාල දිවයින් හි දී පැවැත්වීමට නියමිතය.
     
    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08දෙනෙකු සහභාගිවන අතර ඔවුන් සැප්තැම්බර් 12දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
     
    ලෝක කැරම් ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ හතරවැනි වරටය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya