අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරෝධතා හමුවේ ඉවත් වන්නේ නෑ - පකිස්තානු අගමැති

    අගෝස්තු 28, 2014

    ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ක‍්‍රියාත්මක වන විරෝධතා හමුවේ තමා ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව පකිස්තානු අගමැති නවාස් ෂරිෆ් මහතා ඊයේ (27) පැවසීය.

     

    තමන් ඇතුළු පාර්ලිමේන්තුව යන මෙම ගමන විරෝධතා හමුවේ නතර නොකරන බව සති දෙකකට පෙර පකිස්තානු විපක්ෂය විසින් ආරම්භ කළ විරෝධතා රැල්ලට ප‍්‍රතිචාර දක්වමින් අගමැති නවාස් ෂරිෆ් පවසන ලදී.


    පසුගිය දෙසතිය පුරා පකිස්තානු විපක්ෂ නායක ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන් සමග ආණ්ඩුවට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර විරෝධතාවල නිරත වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya