එම පරීක්ෂණයේ වාර්තාව පර්ත් නුවරින් තමන්ට ලැබීමෙන් පසුව සචිත්රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව එල්ල වී ඇති චෝදනා නැවත සලකා බලන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
SDF
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක සචිත්ර සේනානායක, බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මිනිස් චලන පිළිබඳ විශේෂඥ ඩැරිල් ෆොස්ටර් මහතා යටතේ දින 10ක් පැවැති පරීක්ෂණයකට හා ප්‍රතිකාර වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.