අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ ජාතික පාපැදි තරගය අද

    අගෝස්තු 23, 2014

    ලංකා බැංකුවේ 75වන සැමරුමට සමගාමීව පවත්වනු ලබන ජාතික පාපැදි තරගය අද (23) පැවැත්වේ.

    මෙම පාපැදි තරගය කොළඹ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ වී කිරිබත්ගොඩ, අඹේපුස්ස, අලව්ව, කුරුණෑගල, ගලගෙදර, කටුගස්තොට හරහා පැමිණ මහනුවරින් අවසන් වේ.


    මෙම ජාතික පාපැදි තරගාවලියේ උපදේශකත්වය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මගින් සිදු කෙරෙන බව ලංකා බැංකුව පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya