අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය- ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 10, 2021

    ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ද එකඟවී ඇති බව කී අමාත්‍යවරයා, පළාත් සභාවලින් ද මේ පිළිබඳ ඉල්ලීමක් කළ බවත් අද (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී පැවසීය.

    ඒ අනුව ඉදිරියේ දී මෙම ජයග්‍රහන ලැබූ අයට පාසල් පද්ධතියේ සහ අනෙකුත් ආයතනවල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති වන බවද අමාත්‍යවරයා පැවසි ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya