මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 තරුණ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල හෙට

    අගෝස්තු 15, 2014

    දෙවෙනි තරුණ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල හෙට (16) චීනයේ නැන්ජින් නගරයේදී ඇරඹේ. මෙම ක්‍රීඩා උළෙල 28 දක්වා පැවැත්වේ.

    මෙය ක්‍රීඩා ඉසව් 28කින් සමන්විත වන අතර විවිධ රටවල ඔලිම්පික් කමිටු 200ක් නියෝජනය කෙ‍රේ. වයස අවුරුදු 15 - 18 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දහස් අටසියයක් පමණ මීට සහභාගීවීමට නියමිතය.

     

    පළමුවෙනි තරුණ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල 2010 වසරේදී සිංගප්පූරුවේදී පැවත්විණි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya