අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

    ජූනි 01, 2019

    2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (01) කාඩීෆ්හිදී පැවැත් වෙයි.

    දිවා තරගයක් වන මෙම තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වෙයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය පෙර පුහුණුවීම් වල ඊයේ නිරත වු අතර මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වෙනසක් සිදු කළ හැකි බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවක දී පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya