අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 - ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල අද

    දෙසැම්බර් 21, 2018
    2018 - ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල  අද  (21) පෙරවරු 9.00 සිට ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
     ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වනු ඇත.
     ක්‍රීඩා උළෙල ජවන හා පිටිය තරගවලින් සමන්විත වන අතර වයස අවුරුදු 30ට අඩු හා අවුරුදු 30 සිට 55 දක්වා විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුත් රාජ්‍ය නිලධාරීන් ක්‍රීඩා තරග සඳහා සහභාගිවීමට නියමිතය. 
     
    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya