අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උත්සවය සඳහා ජාතික මල්ලවපොර කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යති

    ජූලි 18, 2014
    ජූලි 23 සිට අගෝස්තු 03 දක්වා එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උත්සවයට සහභාගිවීම සඳහා ජාතික මල්ලවපොර කණ්ඩායම අද (18) දිවයිනෙන් පිටත්ව ගියහ.

    මේ කණ්ඩායමට මල්ලවපොර සංගමේ සභාපති පී.ජී.එස්. ගුණතිලක, කළමනාකරු යූ.එච්. නෙවිල් පද්මසිරි, පුහුණුකරුවන් වන එන්.කේ.ජේ. පියරත්න, ශාන්තිලාල් ඔබේසේකර යන දෙදෙනාත් ඊ.එම්.ජී. චතුරංග, ඊ.එම්.එල්. ප්‍රියංකර, එම්.කේ.කේ. ප්‍රනාන්දු, වයි.එම්.සී. පෙරේරා, එස්.කේ.එන්. ප්‍රනාන්දු හා ආර්.යූ.එම්. ප්‍රනාන්දු යන ක්‍රීඩකයනුත් අයත් වූහ.
     
    NDH/pix by Nalin Hewapathirana-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya