අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපති ප්‍රසාද් කාරියවසම් අක්ත පත්‍ර භාර දෙයි

    ජූලි 16, 2014
    ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මැතිතුමා වෙත පසුගියදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර භාර දුන්නේය.
     
    කාරියවසම් මහතා අක්ත පත්‍ර භාරදීමට ප්‍රථම ධවල මන්දිරයේ අමුත්තන්ගේ ග්‍රන්ථයෙහි "1931 සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අඛණ්ඩව සුරකිමින් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව අප දේශයේ ප්‍රගතිය වෙනුවෙන් ඔබගේ මිත්‍රත්වය හා සහයෝගය අගය කරමු" යනුවෙන් සටහන් කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya