පසුගිය අපේ‍්‍රල් 1 වැනිදා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවකට පැවරීමට කටයුතු කළේ එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ නවීන් දිසානායක මහතා විසිනි. ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පසුගිය මාර්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කළ යුතු වුවත් එම කාල සීමාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් නිලවරණය කල් දැමීමට එවකට ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට අනුමැතිය දුන්නේය.
SDF