එදින පෙරවරු 5.00ට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ශරීර සුවතා වල යෙදීමෙන් අනතුරුව පෙරවරු 8. 00ට අමාත්‍යවරයාගේ මුලසුනින් සමුළුව ආරම්භ වේ.
මෙහිදී පළාත් ක්‍රීඩා සමුළුවේ සභාපති ප්රමුඛ නිලධාරීන් පත්කරගැනීම, සමුළුවේ අදහස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පැහැදිලි කිරීම සහ පළාත් අමාත්‍යවරුන්ගේ යෝජනා හා අදහස් විමසීම සිදු කිරීමට ද නියමිතය.
SDF