මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

    ජූනි 30, 2015
    ඊයේ (29) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ ශ්‍රී ලංකා හා පකිස්ථාන දෙවන ටෙස්ට් තරගයෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා උණුසුම් සුභ පැතුම් එක්කරයි.
     
    ඊයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්ථානය කඩුලු 07කින් පරදවා ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
     
    ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සරනවමුත්ත ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරනු ලැබුවේ වසර 2009 වසරේ දී ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya