මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම ඇමති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 39 වන සමුළුව අමතයි

    ජූනි 18, 2015
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගෝලීය ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව පිළිබඳ අභියෝග සම්බන්ධයෙන් රෝමයේ පැවති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 39 වන සමුළුව අමතමින් අදහස් පළ කළේය.
     
    තිරසාර සංවර්ධනයක් උදෙසා කෘෂි අංශය තුළ ඉහළ ආයෝජන අවස්ථා සහතික කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා කාර්මික ක්ෂේත්‍ර‍යන්හි වෘත්තිකයන් සමඟ ජාතික, කලාපීය හා ගෝලීය මට්ටමින් සියලු පාර්ශවකරුවන් උනන්දු කර වීම අප විසින් කළ යුතු ව ඇති බව අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේ ය .
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya