මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාතේ ජාතික උළෙල - 2015

    ජූනි 15, 2015
    ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මෙහෙය වූ කරාතේ ජාතික උළෙල - 2015  මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (14) දා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    එම අවස්ථාව සඳහා සහභාගි වී සිටි ප්‍රවීණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදු වූ අතර කළු පටි 6 හා 7 වන ඩාමෝ උපදේශකයන් සඳහා වූ සම්මාන ද අමාත්‍යවරයා විසින් මෙහිදී පිරිනමන ලදී. 
     
    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා සහ කරාතේ සංගමයේ සභාපති ගාමිණී විජේබණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    ඡායාරූප - බිලේෂ් සමන්ත
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya