මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් යෝක්ෂයර් 20/20 ක්‍රිකට් තරගාවලියේදී නව වාර්තාවක්

    ජූනි 13, 2015
    යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.පී.ජී. රවීන්ද්‍ර මහතා  ලබන සැප්තැම්බර් 12 වන දින දක්වා එංගලන්තයේ ‘Central Yorkshire 20/20 Premier League’ තරගාවලිය සඳහා තෝරාගෙන ඇත. 
     
    ලාන්ස් කෝප්‍රල් රවීන්ද්‍ර ‘Wakefield Thrones’ ක්‍රිකට් ක්‍රීඩා සාමාජය නියෝජනය කරනු ඇත. එහිදී පැවැත් වූ 20/20 ක්‍රිකට් තරගයක දී පන්දු 05කදී කඩුළු 05ක් දවා ගනිමින් නව වාර්තාවක් පිහිටුවාලීමට ද සමත්ව ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya