මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයර්ලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට

    මැයි 09, 2014
    අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
     
    පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබා තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට 1-0 ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිවිය.
     
    ඊයේ පෙරවරු 11.00 සිට ඩබ්ලින් නුවර ක්ලොන්ටාර්ෆ් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයට ඇද හැළුණු වැසි නිසා පිටිය තෙතබරිතව තිබූ අතර තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර පස්වරු 2.15ට පමණ එකදු පන්දුවක්වත් නොයවා තරගය අතහැරදැමීමට විනිසුරුවරු තීරණය කළහ.
     
    ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමඟ පැවැත්වෙන තරග ලබන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරග ලබන අගෝස්තු 18 සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya