නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කෙරේ

    මාර්තු 05, 2015
    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් හෙට (06) පෙරවරු 9.30 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.
     
    ඒ අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හා එහි අන්තර්ගත කරුණු මගින් මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව දැනුවත් කෙරේ.
     
    මෙම සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya