අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය පසයන්නේ ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරන සමථ පුහුණු නිලධාරීන් විසින් බව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා පැවසී ය.
මෙම අවස්ථාවට කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩල සාමාජිකයින් 50 ට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත ය.
kpm_dmu_TI_Mathara