අනිද්දා (03) පෙ.ව. 10.00ට මහනුවර දිස්ත්රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේ දී මෙම වැඩසටහන පැවැත්වේ.
මෙම රැස්වීම සඳහා මෙම දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටුව නියෝජනය කරන සියලුම රජයේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
kpm_dmu_TK_ Kandy