නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් මස සිට සමෘද්ධි සහනාධාරය සියයට 200කින් ඉහළට

    පෙබරවාරි 28, 2015

    දින 100 වැඩසටහන යටතේ රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ක්ෂණික සහන වැඩසටහන මඟින් සමෘද්ධි සහනාධාරය උපරිමය සියයට 200ක් දක්වා වැඩි කිරීමට අතුරු අයවැය මඟින් යෝජනා කොට තිබිණි.

     

    ඒ අනුව එළඹෙන අප්‍රේල් මස සිට සමෘද්ධි සහනාධාරය සියයට 200කින් ඉහළට දැමීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පියවර ගෙන ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර සමෘද්ධි සහනාධාරලාභීන්ට උපරිම සහන සැපයීමේ අරමුණින් මෙම දීමනාව ක්‍රියාත්මක කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya