මේ යටතේ අර්තාපල්, ලීක්ස්, බෝංචි, කැරට් වගා කිරීම සිදු කරන අතර මේ සඳහා තාක්ෂණ උපදේශකත්වය කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් ලබා දෙනු ඇත. ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම වගාවල අස්වැන්න නෙළාගැනීමට නියමිතය.
NDH/dmu Kegalle