නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයන් නිදහස් කර ගැනීම ගැන ධීවර රාජ්‍ය අමාත්‍යවරයාගේ ස්තූතිය

    පෙබරවාරි 25, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරයේදී ඉන්දීය අත් අඩංගුවේ සිටි ධීවරයන් 6 දෙනා සහ ධීවර බෝට්ටු 21ක් නිදහස් කරදී ධීවරයන් හට අත් කර දුන් සහනය පිළිබඳ ජනාධිපතිතුමන්ට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ එම කාර්යමණ්ඩලයට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ස්තූතිය ප්‍රකාශ කර සිටියි.
     
    නිදහස් කරන ලද ධීවරයන් සහ බෝට්ටු කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු ම පියවර ගන්නා ලෙස සහ ධීවර බෝට්ටු අයිතිකරුවන් හට ඉන්දියාව බලා යාමට වීසා ඇතුළු උපකාර සහ උපදෙස් ලබාදීමට ද මෙහිදී අමාත්‍යවරයා විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya