ඒ අනුව පැමිණිලි සොයා බැලීමට කමිටුවක් පත්කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.
දේශපාලන පළිගැනීම්වලට සහ දඬුවම්වලට ලක් වූ තැනැත්තන්ට ඒ හේතුවෙන් අහිමි වූ තනතුරු සහ අයිතිවාසිකම් යළි ලබාදීමට වත්මන් රජයේ දින 100 වැඩසටහන මගින් පොරොන්දු විය.
DB