නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලගණන් අඩු කිරීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලැබෙන යාන්ත්‍රණයක් සඳහා යෝජනාවක්

    පෙබරවාරි 19, 2015

    අතුරු අයවැය මගින් ප්‍රකාශ කළ පරිදි භාණ්ඩවල මිලගණන් අඩු කිරීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත නොලැබීම පිළිබඳව සැලකිල්ලට ගෙන ඒ සඳහා පියවර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

     

    ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතා විසින් එ්කාබද්ධ යෝජනාවක් ලෙස  ඉදිරිපත් කර ඇත.

     

    මෙහිදී අඩු වූ මිල ගනන් මහජනතාවගේ දැනගැනීම සඳහා එම ආයතනය විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවෙන් පියවර ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya